Dog of man by David Firth

David Firth is a British cartoonist artist and producer who became popular through his creepy you tube cartoon series Salad Finger.this Dog Of man cartoon is one of his creation that made a controversial series of arguments on internet .it is creepy and deep watch it now......😖😖😖





ඩේවිඩ් ෆර්ත් ඔහුගේ යුටියුබි නාලිකාව ඔස්සේ විකාශය වු සැලඩ් ෆින්ගර් කතාමාලාව ඔස්සේ ඉමහත් ජනප්‍රියත්වට පත් වු බ්‍රිතාන්‍ය ජාතික කාටුන් නිර්මාණ ශිල්පියෙක්.ඔහු විසින් නිර්මාණය කල Dog of man නම් වු කාටුනය අන්තර්ජාලය තුල මහත් ආන්දෝලනාත්මක නිර්මාණයක් බවය පත්විය. මින් කියැවෙන කතාව පිලිබද  ඔබේ අදහස කුමක් විය හැකිද ?